තොටළඟ ගින්න බලන්න ආ මුජිබර්ට ජනතා විරෝධය

තොටළඟ ගින්න බලන්න ආ මුජිබර්ට ජනතා විරෝධය

  • September 27, 2022
  • No Comment
  • 47

ගිනි ගත් නිවාස වෙනුවෙන් මුජිබර්ගෙන් පොරොන්දුවක්

තොටළඟ, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදුව තිබූ අතර අද උදෑසන එම ස්ථානයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මන්ත්‍රීවරයාට පැමිණ සිටි පුද්ගලයන්ගේ විරෝදතාව එල්ල වූ බවයි

ගින්නෙන් පීඩාවට පත් ජනතාව තම නිවාස වෙනුවෙන් සධාරණයක් ඉටු කරන ලෙස මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේය.

එහි දී මන්ත්‍රීවරයා කියා සිටියේ කඩිනමින් නිවාස සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට කටයුතු කරන බවයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *