ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහයෝගය

ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහයෝගය

  • November 8, 2022
  • No Comment
  • 43

ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ශෙන්හොන් මහතා ප්‍රකාශ කරනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අමුවු අවස්ථාවේදියි.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පැවති සම්බන්ධතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවයි චීන තානාපති ක්වි ශෙන්හොන් මහතා මෙහිදි වැඩි දුරටත් කියා සිටියේ.  ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින මෙම වකවානුවේ ඉන් මුදා ගැනීමට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවත් එය කිසිසෙත් මග නොහරින බවත් චීන තානාපතිවරයා තවදුරටත් මෙම හමුවේ දී අවධාරණය කලා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *