Business April 26, 2022 No Comment 1030 ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් දෙන්න ලෝක බැංකුව එකඟ වෙයි පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600 ක මූල්‍යාධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ.ඉන් ඩොලර් මිලියන 400 ක් පළමු අදියරේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙමින් දැනුම් දී තිබේ. Tags Business Corona World