• March 31, 2021
  • No Comment
  • 1187

ඩොලරයේ විකුණුම් මිල රු. 371/= දක්වා ඉහළට

ඩොලරයේ විකුණුම් මිල රු. 371/= දක්වා ඉහළට

බලපත්‍රලාභි වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 371/= දක්වා ඉහළ ‌ගොස් තිබේ.

ඩොලරයේ ගැනුම් මිල දැක්වුණේ, 356/= ක් ලෙසයි.

බ්‍රිතාන්‍යය පවුමක විකුණුම් මිල 465/= ක් වන අතර ගැනුම් මිල 434/= කි.

Related post

ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් දෙන්න ලෝක බැංකුව එකඟ වෙයි

ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් දෙන්න ලෝක බැංකුව එකඟ වෙයි

පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600 ක මූල්‍යාධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ. ඉන් ඩොලර් මිලියන…
S&P Global Ratings ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළයි

S&P Global Ratings ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ණය ශ්‍රේණිගත…

ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ‍්‍රී ලංකාව – තෝරාගත් ණය පැහැර හැරීමේ අවදානමක් ඇති රටක් – බවට නම්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *