Back to Top

එසැණින්
close

Do am he horrible distance marriage so throughout. Afraid assure square so happenmr an before. His many same been well can high that.

ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක්..

ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක්..

  • November 20, 2022
  • No Comment
  • 58
පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  ප්‍රමාද දෝෂයක් නොමැති අවස්තාවලදී  පළමු හැඳුණුම්පත් නැති වූ අවස්ථාවලදී ඒ බව නොදන්වා යළි හැඳුණුම්පත් ලබා ගැනීමට ඉල්ලුම්පතක් යොමු කර ඇති නම් එම ඉල්ලුම්කරුගෙන් රුපියල් 2500ක දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත.

දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පළමු ඉල්ලුම්පත සඳහා ජාතික හැඳුණුපත නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් දෙවන වරට නැවත ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇති ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 250ක දඩ මුදලක් නිකුත් කරන  බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පි.බී. ගුණතිලක මහතා නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් කර ඇත.

උචිත නියමිත කාලය තුළ ජාතික හඳුණුම්පත නොගත් ඉල්ලුම්කරුවන් සඳහා

ඒ අනුව වයස අවුරුදු  15 එළඹෙන දින සිට  අවුරුද්දක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා නොගත් ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 2500 ක් ද, පුරවැසි භාවය පිළිබඳ පනතේ 19 (2) වගන්තිය යටතේ  ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ  දින සිට මාස 6ක් ඉකුත්වීමට පෙර ජාතික හැඳුණුම්පත ලබාගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවන් සඳහා  රුපියල් 2500 යක් ද ,ව්‍යාජ ලේඛන හා අසත්‍ය තොරතුරු  ඉදිරිපත් කිරීම ඇතුළු පනතෙහි සඳහන් වන අනෙකුත් සියලුම වැරදි සඳහා  රුපියල් 2500 ක්ද, වශයෙන් දඩමුදල් අයකරනු ලබයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *