චන්ද්‍රරත්න බණ්ඩාරගේ ”ප්‍රේමානිශංස” ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලබයි..

චන්ද්‍රරත්න බණ්ඩාරගේ ”ප්‍රේමානිශංස” ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලබයි..

  • September 11, 2022
  • No Comment
  • 133

චන්ද්‍රරත්න බණ්ඩාර මහතා විසින් රචිත ‘ප්‍රේමානිශංස’ කෘතිය, වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.

ඒ, ඊයේ (10) රාත්‍රියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදීය.

මෙරට සාහිත්‍ය කලාව සුපෝෂණය කිරීමට කැපවන විශිෂ්ටයින් ඇගයීම සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.

එරික් ඉලයප්ආරච්චිගේ නකුල මුනි, සේපාලී මායාදුන්නේගේ හින්දොස්මාලේ, ශමෙල් ජයකොඩිගේ මගේ චිකාගෝ හදවත සහ කීර්ති වැලිසරගේ ලියූ සන්ධ්‍යානන්දය යන කෘති මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තේරීපත්වූ කෘතීන් වේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *