කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

  • October 26, 2022
  • No Comment
  • 26

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම නොවැම්බර් 24 වැනි දක්වා තවදුරටත් දිර්ඝ කිරීමට ‍කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඔක්තෝබර් 26 වන දින නියෝගයක් නිකුත් කරමින් පවසා ඇත.

2022 මුල් කාලයේදි ස්වෛරි බැඳුම්කරවලින් ගත් ඇමරිකානු ඩොලර්  මිලියන 550 ක් මුදලක් ගෙවීමෙන් රට බංකොළොත් තත්ත්වයට පත් වූ බව පවසමින් අදාල පැමිණිල්ල ගොනු කර තිබුණි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

පැමිණිලිකරු මෙම නඩුව ගොනු කර ඇත්තේ සාධාරණ හේතුවකින් තොරව බැවින් නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස කබ්රාල් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ විරෝධතා ලබන මස 24 වැනිදා ගොනු කරන ලෙස ද අධිකරණය දැනුම් දී තිබුණි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *