කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්: පිරිසක් පලායයි..

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්: පිරිසක් පලායයි..

  • November 7, 2022
  • No Comment
  • 32

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඊයේ(07) රාත්‍රී ගැටුමක් හටගෙන තිබේ.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ , රැඳවියන් දෙපිරිසක් අතර ගැටුම හටගෙන ඇති බවය.

ගැටුම අතරතුර රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් පලාගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.

තුවාල ලැබූ රැඳවියන් වැලිකන්ද රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලටත් ඇතුළත් කර තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *