ඖෂධ හිඟය නිසා රෝහල් අකර්මන්‍යය වෙයි

ඖෂධ හිඟය නිසා රෝහල් අකර්මන්‍යය වෙයි

  • October 24, 2022
  • No Comment
  • 42

සැත්කම් කිරීමට නොහැකි තත්වයක්

පවතින ඖෂධ හිඟය විශාල බිදවැටීමකට ලක්වෙමින් පවතින බැවින් ඉදිරියේ දී මෙරට සියලු රෝහල් අකර්මන්‍යය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා තිබේ.

මේ වන විට හෘද රෝග සඳහා ලබාදෙන ඇස්ප්‍රින් ඖෂධය පිටත ඖෂධහල්වලින් ලබා ගැනීමට රෝගීන්ට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කොළඹ ජාතික රෝහලේ ද දැඩි ඖෂධ හිඟයක් පවතින බව නිර්වින්දන ඖෂධ හිඟතාවයෙන් සැත්කම් කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *