ඕමානයේදී  ලක්කතුන් විකිණීම : කාන්තාවක් CID අත්අඩංගුවට

ඕමානයේදී ලක්කතුන් විකිණීම : කාන්තාවක් CID අත්අඩංගුවට

  • November 21, 2022
  • No Comment
  • 49

ඕමානයේදී කාන්තාවන් මුදලට විකිණීමේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අද(21) උදෑසන මෙම කාන්තාව භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවය.

සති කිහිපයක සිට ඇය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර, ඇය ලබාදී තිබූ ලිපිනයන් 4කම ඇය පදිංචිව සිට නොමැති බවය. 

කෙසේ වෙතත් ඇය අද(21) පෙරවරුවේ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 3කි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *