ඉරාක අරගලකරුවන් ජනපතිගේ නාන තටාකයට බසී

ඉරාක අරගලකරුවන් ජනපතිගේ නාන තටාකයට බසී

  • August 30, 2022
  • No Comment
  • 34

පාලනයට එරෙහි අරගලක නිරත ඉරාක වැසියන් ජනාධිපති මන්දිරයේ නාන තටාකය භුක්ති විඳින අයුරු දැක්වෙන දර්ශන සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, විරෝධතාකරුවන් මේ වන විට රජයේ ගොඩනැගිලි ගණනාවක බලය අල්ලාගෙන ඇති බවයි.

ඉරාක රජය ප්‍රතිචාර දැක්වූවේ ඊයේ රාත්‍රී සිට ඇඳිරි නීතිය පනවමිනි.

ඉරාකයේ ෂියා මුස්ලිම් පූජක මුක්ටාඩා අල් සදර් දේශපාලනයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමත් සමග කැළඹිලි තත්ත්වය උත්සන්න වී තිබේ.

පවතින තත්තවයත් සමග බැග්ඩෑඩ්හි පිහිටි ඇමරිකානු  තානාපති කාර්යාල  නිලධාරීන් ද හෙලිකොප්ටර් මගින් ඉවත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල  සඳහන් ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *