• March 22, 2021
  • No Comment
  • 788

අන්තරේ සිසුන් පාර්ලිමේන්තුව අසල රැය පහන් කිරිමට තීරණය කරයි

අන්තරේ සිසුන් පාර්ලිමේන්තුව අසල රැය පහන් කිරිමට තීරණය කරයි

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ දියත උයන් අසල මේ වන විටත්  සිය විරෝධතාවයේ නියැලෙමින් සිටිනවා.

එම පිරිස අද දිනයේ දී දියත උයන වට රවුම අසල රැය පහන් කිරිමට තීරණය කර ඇත.

විරෝධතා පාගමනින් පැමිණි සිසු සිසුවියන් විසුරුවා හැරිමට පොලිසිය විසින් අද සවස කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුවා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *