අද ඩොලරයේ මිල
- October 27, 2022
- No Comment
- 50
රුපියල තවත් පහළ යයි
විදේශ මුදල් වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(27) තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 360.65 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 371. 21 ක් ලෙසයි.
ඔස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම් සහ ස්විස් ෆ්රෑන්ක් වලට සාපේක්ෂව රුපියල ද අවප්‍රමාණය වී ඇත.